Tuesday, April 21, 2026
Follow Us
Political

Several Clergy and laity expressed their dismay, regarding the process followed to arrest former Minister Patali Champika Ranawaka at a joint media briefing in Pitakotte this evening,.

Political

The UNP Leader Ranil Wickremesinghe had taken a decision to convene the UNP Working Committee meeting at the end of January, it is reported.

Political

Addressing a group of lawyers at the party headquarters yesterday, Wickremesinghe conceded that the Presidential Election loss was a setback for the party.

Political

රහස් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනුකර තිබේ.

Political

Former minister Patali Champika Ranawaka, who was arrested by the Colombo Crimes Division (CCD) in connection with the road accident in 2016, has been re-remanded until December 24 by the Colombo Additional Magistrate today.

Political

Former Minister of Megapolis and Western Province Development MP Patali Champika Ranawaka was remanded until today by the Colombo Magistrate, amidst dramatic scenes outside the Court Complex, where a group of his supporters gathered to protest his arrest.

Political

ජනාධිපතිවරණයේදී තමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් නීත්‍යනුකූලව ගත හැකි උපරිම පියවර ගන්නා බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ අද (19) අගලවත්ත ප්‍රදේශයේදී පැවති එජාප පාක්ෂික හමුවකදීය.

Political

බහුතරයක් නැතිවීම හේතුවෙන් බලය බෙදීම කළ නොහැකි බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය පිළිගත නොහැකි බව පවසන දෙමළ ජාතික සන්ධානය ජාතික ගැටළුවට විසඳුමක් ලෙස සුළු ජනතාව කවර විසඳුමක් ඉල්ලන්නේද එය ලබාදිය යුතු බව අවධාරණය කරයිත‍.

Political

ටෙලෝ, ප්ලොට් සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි යන දේශපාලන පක්ෂ ඉදිරි මහමැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානය යටතේ එක්ව තරගවැදීමට තීරණය කර තිබේ.

Political

Speaker Karu Jayasuriya said that the arrest of former Minister Champika Ranawaka has violated the due procedures upheld so far by the current parliament regarding arrests of parliamentarians.

Political

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇත.

Political

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය ජනාධිපතිවරණයේදී පරාජය වීමට හේතු 08ක් බලපෑ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

Political

මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් සිය මෙහෙයුම් දැනටමත් ආරම්භ කර ඇතැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවසනවා.

Political

කකුල් මාට්ටු, බාධක සමඟ මේ ගමන යාමට තමන් සූදානම් නොමැති බවත් එක්සත් ජාතික පාක්ෂිකයින්ට තීන්දු තීරණ ගැනීමේ අවස්ථාව එළඹ ඇති බවත් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් අද (18) දිවුරුම් දෙනවා.

Political

පාර්ලිමේන්තුව ලබන මාර්තු මාසයේ දී විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බැවින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 64 දෙනකුට විශ්‍රාම වැටුප අහිමිවනු ඇත.

Political

තමන් ආණ්ඩුවක් පිහිටුවූයේ පළිගැනීමට නොව වැඩ කිරීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Political

ජනාධිපති මැතිවරණ පනත සංශෝධනය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. ඒ, අපේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වීම හරහා ඉකුත් ජනාධිපතිවරණයේදී මතු වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින්.