Thursday, February 12, 2026
Follow Us
මැතිවරණ ව්‍යූහයේ සිදුවිය යුතු වෙනස්කම් ගැන ජනතා අදහස් විමසයි

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යූහයේ මෙන්ම නීතිරීති වල විය යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතා අදහස් ලබාදීමට මාසයක කාලයක් ලබාදීමට තීරණය කර තිබේ.

සම්බන්ධයෙන් පත්කළ මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ බව සඳහන් කර ඇත.

ඒ එම විශේෂ කාරක සභාව අද (17) පළමුවරට පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී ය.

පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

(Aruna)