Wednesday, February 11, 2026
Follow Us
මුදල් ඇමතිකම බැසිල්ට දුන් හේතුව ඇමති නාමල් කියයි

ආර්ථිකය හැසිරිවිමට ඇති හැකියාව හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍ය ධූරය බැසිල් රාජපක්ෂට ලබා දුන් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

(Neth)