සමගි ජන බලවේගයේ "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 22වන පියවර ලෙස රුපියල් විසිතුන් ලක්ෂ විසිදහසක් (2,320,000/-) වටිනා අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ යාපනය ශික්ෂණ රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.
ගර්භණී මාතාවන්, කිරි දෙන මව්වරුන් වැනි පිරිස් රාජ්‍ය සේවයට කැදවීම සම්බන්ධයෙන් නැවත සලකා බලන්නේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් විමසා සිටියා.
මේවනවිට රට තුළ මතුව ඇති කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට නිවැරදි තීන්දු නිසි වේලාවට නොගත් බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් චෝදනා කරනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.
ඉන්ධන මිල ඉහළ දැමීම සහ ජීවන වියදම ඉහළ යාම ඇතුළු ප්‍රශ්න ගණනාවකට එරෙහිව මීගමුවේ ධීවර ප්‍රජාව පැවැත්වූ විරෝධතා උද්ඝෝෂණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (02) එක්විය.
ඊයේ (04) පාර්ලිමේන්තුව හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අදහස් පළ කරමින්,
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙනවා. ඒ එම අමාත්‍යාංශයේ සේවකයින් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන්.
Police have found a note written on the wall of the room where the 16-year-old girl, who died of burn injuries was staying while serving as a domestic helper in the house of former minister Rishad Bathiudeen.
Whilst alleging that leader of Opposition Sajith Premadasa has been given the Pfizer vaccine, government MP Samapth Athukorala today questioned as to how he got that particular vaccine when it is not being used in Sri Lanka as yet.
සමාජයේ මතභේදයට තුඩු දී තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවේදී විවාදයට නොගැනීමට රජය තීරණයක් ගෙන තිබේ.
A former Commissioner of Human Rights Commission of Sri Lanka (HRCSL) has filed a Fundamental Rights petition in the Supreme Court challenging the legality of the Presidential Pardon granted by President to former Parliamentarian Duminda Silva.
බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ඔහුගේ නැන්දම්මාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වී තිබෙනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා’ රසායනික පොහොර ආනයනයට අවසර ලබා දී තිබේ දැයි අද (03) පාර්ලිමේන්තුවේ දී විමසීමක් සිදුකර තිබේ.
ආන්දෝලනයකට ලක්ව පවතින කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් කළ කමිටුවේ වාර්තාව අද එම පක්ෂයට ඉදිරිපත් කෙරේ. එම පක්ෂයේ උපසභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබූ එම කමිටුවට පක්ෂ තරුණ සංවිධානයේ සහ උපාධිධාරී සංවිධානයේ නියෝජිතයෝ ද අයත් වෙති.
The adjourned debate on the Second Reading of the General Sir John Kotelawala National Defence University Bill will take place in Parliament on Friday.
Former SLFP heavyweight Kumara Welgama says the current SLFP MPs are using the SLFP as a shield to enjoy benefits and privileges from the government.
එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකර තිබෙනවා. ඒ, යහපාලන රජය සමයේ සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමට එරෙහිවයි.
Page 262 of 552