වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්කර නව ගමනක් ආරම්භ කළයුතු බවත් වත්මන් ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ජනතාව මැති ඇමතිවරුන්ට බල කළයුතු බවත් ආණ්ඩුවේම කුඩා පක්ෂ 11ක සන්ධානයේ නායකයකු වන විමල් වීරවංශ මහතා පවසයි.
ද්විත්ව පුරවැසියන්ට රජයේ කිසිදු තනතුරක් දැරීමට නොහැකි වන ආකාරයෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එළඹෙන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
වත්මන් ආණ්ඩුව පළවාහැර රට ආරක්ෂා කරගැනීම සඳහා අප්‍රේල් 03 ඉරිදා දිනයේදී ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව පාරට බැස විරෝධතා දක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
ලිට්‍රෝ ගෑස් සමාගම ඉන්දියාවට ලබාදීමේ සූදානමක් ඇතැයි සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂය 29 කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මේ බව කියා සිටියා.
රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීමට නම් පොදු සම්මුතියකට යායුතුම බවට සජබ, ශ්‍රීලනිප, එජාප සහ ටීඑන්ඒ නායකයෝ සහ මාධ්‍යවේදීන් පිරිසක් එකම වේදිකාවකදී එකඟ වෙති.
වර්තමානයේදී රටේ පවතින තත්වය ඉතාමත් අභියෝගාත්මක බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. පවතින තත්වය පිළිබඳව මැනවින් සිතා බලා කටයුතු කළයුතු බවයි ඇමතිවරයා පවසන්නේ.
ජලාශවල පවතින ජල සංචිත, පානීය, කෘෂිකර්ම සහ ජල විදුලිය නිපදවීම යන සියලු අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරමින් නිකුත් කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ පවසනවා. දිවංගත පිලිප් ගුණවර්ධන මහතාගේ 50 වන ගුණසමරුව වෙනුවෙන් ඊයේ පස්වරුවේ කොළඹ පැවැති ගුණසමරුවකින් අනතුරුව මාධ්‍යවේදින් නැග ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ඉදිරියේදී නිර්මාණය කිරීමට නියමිත ජාතික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
Govt. must not be made into banking crisis: SJB
Call to dissolve and reconstitute Monetary Board
Expresses concerns over status of IMF engagement by Govt.
Questions the Govt. fiscal policy decisions
හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙහි සිටියදී භාවිතා කළ සුවිසල් නිල නිවසම විශ්‍රාම යාමෙන් පසුවත් ඒ මහතාට ලබාදීමට එවකට කැබිනට් මණ්ඩලය ගත් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (29) දිනයේදී අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.
ලබන මාසයේදී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. මෙම සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියෙකුට රට පාලනය කිරීමට අදාල කිසිදු තනතුරක් දැරීම තහනම් කරන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ අතාවුද සෙනවිරත්න මහතා අද (31) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
ජනාධිපති සමාව මත මරණීය දණ්ඩනයෙන් නිදහස්ව මේ වනවිට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත්වීම් ලැබ සිටින දුමින්ද සිල්වා මහතා ලබන ඔක්තෝබර් මාසයේදී විවාහ වීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි.
රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවට අදාලව ගොනුකළ ප්‍රතිශෝධන අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.
Page 184 of 553