Wednesday, February 04, 2026
Follow Us
අර්බුදයට විසඳුම් යෝජනා ඉදිරිපත් නොකිරීම ගැන කථානායක කණස්සල්ලෙන්

අධිභාර බදු පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා. මේ අතර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය එම කමිටුව හමුවට කැඳවූ බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති යෝජනා සියල්ල ක්‍රියාත්මක කළ යුතු බව මුදල් මණ්ඩල සාමාජිකයින්ගේ මතය වූ බවයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ.

(Neth)