Thursday, April 02, 2026
Follow Us
Political

Complying with the interim injunction issued by the Supreme Court on March 29, former President Maithripala Sirisena has left the Paget Road residence last week and settled in another state house in Colombo 7, the Daily Mirror learns.

Political

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (21) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

Political

අමාත්‍ය ධුර, වරදාන වරප්‍රසාද වෙනුවෙන් සමගි ජනබලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් තම පෞද්ගලික මතය අනුව කටයුතු කරමින් ආණ්ඩුවට එක්වීමට වුවද හැකියාවක් ඇතැයි එම පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

Political

දැනට බලාත්මක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අහෝසි කර යළිත් 19 වැනි සංශෝධනය බලාත්මක කිරීමට අදාල 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් මෙම කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි වාර්තා වූයේ.

Political

ඉකුත් 09 වනදා පැවති නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් සිය පක්ෂයට එල්ලකරන චෝදනා පිළිබඳ පොලිස්පතිවරයා සමඟ සාකච්ඡාවක් සිදුකරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

Political

තමන්ගේ යුතුකම් රටට ඉටු කරන්න

Political

රන්ජන් රාමනායක මහතා යනු කිසිවිටක කිසිවෙකුට සිය ආත්මය පාවා නොදුන් සත්‍යවාදී ජනතා නියෝජිතයකු බවත් සිර දඬුවම් විඳිමින් පවා ඔහු සිය ආත්මය රැක ගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

Political

රටේ ආර්ථික අර්බුදය විසදීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් විශේෂ යෝජනාවලියක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබෙනවා. රටේ වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් ඉලක්ක කර ගනිමින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කර තිබෙන බවයි කතානායක මාධ්‍ය අංශය සඳහන් කළේ.

Political

නාමල් රාජපක්ෂට හදිසියේ සිදු වූ දේ

Political

අශිෂ්ටත්වයට ශිෂ්ටත්වයෙන් පිළිතුරු නොසොයන ලෙසත් අශිෂ්ටත්වයට පිළිතුරු ලැබෙන්නේ අශිෂ්ටත්වයෙන්ම බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ආණ්ඩුවට එක්වනු ඇතැයි වාර්තා වනවා. මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක යන මන්ත්‍රීවරුන් එලෙස ආණ්ඩුවට එක්වීමට නියමිත බවයි වාර්තා වුණේ. ඔවුන්ගෙන් එක් අයෙකුට පමණක් කැබිනට් අමාත්‍ය ධූරයක් හිමිවනු ඇති බවටයි වාර්තා වුණේ. අනෙක් මන්ත්‍රීවරුන් සිව්දෙනාගෙන් තිදෙනෙකුට පමණක් රාජ්‍ය අමාත්‍ය ධූර හිමිවීමට නියමිතව තිබෙනවා.

Political

සමගි ජන බලවේගය ගත් තීරණය

Political

තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු අද පෙරවරු 10.00 ට දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග පවසයි.

Political

ඇමති ධුර ගන්න තරඟයක්

Political

කොන්දේසි 7ක් එක්ක හරීන් මනුෂ ගත්ත තීරණය

Political

විපක්ෂයේ සිටින පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවට පැමිණ විදුලිබල අමාත්‍ය ධුරය භාරගන්නේ නම් තමන් ඕනෑම මොහොතක එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Political

රටේ පවතින අර්බුදවලට වගකිවයුතු ඇතැම් පුද්ගලයින් වත්මන් නව පාලනය පිටුපසත් අදිසි හස්තයක් සේ ක්‍රියාත්මක වෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. ඒ, නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.

Political

මෛත්‍රි පාර්ලිමේන්තුවේදී රජයට සහය දෙන බව කියයි