Tuesday, February 03, 2026
Follow Us
ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න – නීතිපතිගෙන් උපදෙස්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

පසුගිය 09 වැනිදා ගෝඨාගෝ ගම, මයිනාගෝ ගම විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබිණි.

අදාල චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවල උධෘත නීතිපතිවරයා වෙත‌ යොමුකර තිබූ අතර අදාල උධෘත නිරීක්ෂණය කිරීමෙන් පසුවයි හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දී තිබෙන්නේ.

LNW