Thursday, April 02, 2026
Follow Us
Political

‘මට හම්බවෙච්ච හොඳම මුදල් ඇමති තමයි අලි සබ්‍රි’ මෙසේ පවසන්නේ මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතායි. සිය සමීපතමයන් පිරිසක් සමග ඔහු මේ බව සඳහන් කර තිබේ.

Political

කැබිනට් මණ්ඩලය සම්පූර්ණ කිරීමෙන් පසුව රාජ්‍ය ඇමතිවරුන් 40 ක් පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Political

වත්මන් රජය විසින් ඉදිරිපත් කර ඇති 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රෝඩාවක් බවත් එහි දෝෂසහගත බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ද පෙන්වා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට සම්බන්ධවීමේ බලාපොරොත්තුවෙන් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔවුන්ට ඉදිරියේදී රාජ්‍ය අමාත්‍ය ධුර හිමිවනු ඇති බවයි ඇමතිවරයා පවසන්නේ.

Political

ආණ්ඩුවට සහය දෙන්න ස්වාධීන කණ්ඩායම අලුතෙන් හිතයි

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මහජන එක්සත් පෙරමුණ අතර රටේ උද්ගතවී ඇති වර්තමාන ආර්ථික හා දේශපාලන තත්වය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේදී සිදු කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

Political

ඇමති ධුර භාරගත් සිය මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීම ආරම්භ කර ඇති බවත් ඔවුන් ඊට දක්වන ප්‍රතිචාරය මත ඉදිරි කටයුතු සිදුකරන බවත් සමගි ජනබලවේගය පවසනවා.

Political

හරීන් සහ මනූෂ ගැන ගත් තීරණය

Political

මහ බැංකු අධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් අද පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා. එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේ වත්මන් ආර්ථික අර්බුදය සහ ඒ සඳහා ඇති විසදුම් පිළිබද සාකච්ඡා කිරීම සඳහා එම නිලධාරීන් මුදල් කාරක සභාව හමුවට කැදවා ඇති බවයි.

Political

රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට යැයි සඳහන් කරමින් රිෂ් නමැති සමාගමකින් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන සාපරාධී පරිහරණය කළේ යැයි සැකකෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ඉදිරිපත්කර තිබු පැමිණිල්ලක් සැප්තැම්බර් මස 21 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

Political

රාජ්‍ය බැංකුවලින් බිලියන ගණනින් ණය ලබා ගෙන නැවත සත පහක් හෝ ගෙවා නැති අරක්කු සමාගම් ගැන අද කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය වූ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.

Political

වැඩ භාරගනිමින් හරින් කියපු කතාව

Political

දැන් තියෙන්නේ ආණ්ඩුවක් නෙවෙයි අච්චාරුවක්

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාරේලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනානන්දු මීට නොබෝ වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා. ඒ, පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.

Political

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද දිනයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද විගස එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

Political

Samagi Jana Balawegaya (SJB) working committee yesterday decided to participate in the government subjected to conditions, MP Eran Wickramaratne said yesterday.

Political

Wijeyadasa Rajapakshe presents draft Bill despite attempts by some SLPP MPs to delay it
Informs Cabinet Constitutional amendments imperative to give powers to Parliament and PM to face present crises
MPs loyal to Basil Rajapaksa angered by disqualification of dual citizens from holding elected office
Draft Bill sent to all party leaders on instructions of President
Amendments to be finalised on Friday and sent back to Cabinet for final approval

Political

Referring to reports that he is to join the government, Samagi Jana Balawegaya ( SJB) MP Mayantha Dissanayake said he will not join the government.