Tuesday, February 03, 2026
Follow Us
ද්විත්ව පුරවැසියන්ට ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න තවදුරටත් අයිතියක් නැහැ – වාසු

වත්මන් ආණ්ඩුවටද එතරම් දුරක් යා හැකි බවක් පෙනෙන්නට නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.

ඒ, අද (02) පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පවතින ප්‍රශ්න විසඳීමට ඉදිරිපත් කළ හැකි යෝජනා හෝ ආණ්ඩුවට නොමැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ අතර ව්‍යවස්ථා සංශෝධනයේදී ද්විත්ව පුරවැසියන්ට සිය කණ්ඩායමේ සහයක් නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

LNW