Monday, September 07, 2026
Follow Us
Political

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද විවාදය ලබන 6 සහ 7 දෙදින පැවැත්වීමට අද තීරණය කළා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 29 පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදීයි.

Political

පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවා ඇති කාරක සභාවක් වන ජාතික සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු නොවන බව එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Political

මුළු රටේම දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන්නේ නොමැති නමුත් යම් යම් ප්‍රදේශවල පෝෂණ ඌණතාවන් ඇති දරුවන් සිටින බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

Political

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ විවාදය සඳහා දින වෙන්කර තිබෙනවා. අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

Political

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියම කළේය.

Political

ජනතාව තවදුරටත් මුලා කරන්නේ නම් එහි ප්‍රතිවිපාක නුදුරේදීම අත්විදීමට ආණ්ඩුවට සිදුවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

Political

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝම්බර් මස 13 වනදා පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙත සිතාසි නිකුත් කළා.

Political

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවකින් ස්ථාපිත කෙරුණු ජාතික සභාවේ පළමු රැස්වීම අද පැවැත්වෙනවා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10 යි 30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

Political

සංචාරක කර්මාන්තය නගාසිටුවීමෙන් ඩොලර් අර්බුදයට මෙන්ම රුපියල් අර්බුදයට ද විසඳුම් ලබාගත හැකි බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

Political

පසුගියදා ඇමරිකාව බලා පිටත්ව ගිය හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට ශ්‍රී ලංකාව සමග සියලු සබඳතා අතහැර ඇතැයි වාර්තා වේ. සිය දුරකතන අංකද වෙනස් කරගෙන ඔහු ඇමරිකාවට වී හුදෙකලාව පසුවන බවයි වාර්තා වන්නේ.

Political

පාසල් සිසුවාට සියල්ලන් බලා සිටියදී පහරදුන් අයුරු

Political

රජයට පාඩුවක් කල බවට ඇමතිට චෝදනා

Political

අරගලයේ අරමුණු ඉටුකරන කෙනෙක් හෝ කණ්ඩායමක් සමඟ තමන් හිටගන්නා බව ගෝල්ෆේස් අරගලයේ කැපී පෙනෙන චරිතයක් වූ ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය සඳහන් කළාය.

Political

මෛත්‍රීගෙන් ප්‍රකාශයක්

Political

රාත්‍රී ආර්ථිකය යනු රාත්‍රී කාලයෙහි මිනිසුන් විනෝද වීම තුළින් රජයට ආදායම් ලැබෙන ක්‍රමවේදයක් බවත් ඇතැමුන් එය වැරදියට අර්ථකථනය කරමින් සිටින බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

Political

වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණි පසු වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වත් මේ වන විට වැල් පාලමෙන් එතෙර වී ඇත්තේ රාජපක්ෂවරු සහ ඔවුන්ගේ ගජ මිතුරන් බවත් ලක්ෂ 220ක් වූ ජනතාව වැල් පාලමෙන් හෙලට තල්ලුකොට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

අධි ආරක්ෂක කලාප ගැසට්ටුවට විරෝධය

Political

හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයේ මන්දපෝෂණය ඉතාම ඉහළ මට්ටමක පවතින බවට පළවූ පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.