Political
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාව ආරක්ෂක අමාත්ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් අද (17) පාර්ලිමේන්තුවේදී රැස්විය.
-
Details
-
Political
විදුහල්පති වෘත්තීය සංගම් තුනක් හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ(11) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.
-
Details
-
Political
සමඟි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙක් එම ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
-
Details
-
Political
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලි බල්තසාර් තේරීපත්ව තිබේ.
-
Details
-
Political
කිසිඳු ලෙසකින් මෙවර විදුලි බිල වැඩිවීම පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති විදුලි ගාස්තු ඉක්මවා නොයන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
-
Details
-
Political
සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිධුරයට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා තේරී පත්විය.
-
Details
-
Political
පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමිනොවූ කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම අද (16 වැනිදා) පැවැත්වේ.
-
Details
-
Political
විදුලි ගාස්තු 15%කින් වැඩි කිරීම ජනවරම පාවාදීමක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
-
Details
-
Political
උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් රජයට පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බවත්, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට කඩිනමින් පවරා දීම බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
-
Details
-