Saturday, July 11, 2026
Follow Us
Political
 
1959 අංක 16 දරන ශ්රී ලංකා තේ (අපනයන බදු සහ පාලන) පනත යටතේ වන නියෝගයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
Political
නීති කඩ කරන්නෙකුට කිසිදා නීති සම්පාදකයෙකු විය නොහැකියි. එනිසා ඔබට සහ ඔබේ සියලු ආදරණීයයන්ට යම් දිනක ආඩම්බර විය හැකි ආකාරයෙන් උරුමයක් ඉතිරි කරන්න.
- කොටහේන යහපත් එඬේරා කන්යාරාමයේ ශිෂ්ය පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසිය අමතමින්  නියෝජ්ය කථානායක වෛද්ය රිස්වි සාලි මහතා පවසයි.
Political

පාර්ලි­මේ­න්තුවේ විශේෂ රැස්වී­මක් අද (30) පැවැ­ත්වී­මට පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය කර තිබේ.

Political
People's Action for Free and Fair Elections (PAFFREL) collaborated in conducting an awareness Programme for Women Leaders at Parliament, and was held recently (17) at the Parliamentary Complex.
Political
  • ගුරු, විදුහල්පති, අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය සහ ගුරු උපදේශක සේවය යන අංශවල ගැටලු විසදීම ‘අධ්‍යාපන සභාවේ’ අරමුණයි - නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ
Political

විශේෂ පාර්ලි‍මේන්තු රැස්වීම් දිනයක් ලෙස හෙට (30) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

Political

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාගේ සභාපතීත්වයෙන් යුතු බලශක්ති කටයුතු පිළිබඳ අනුකාරක සභාවක් පත්කිරීමට පසුගියදා (17) තීරණය විය.

Political
කථානායක නිල නිවස මෙරට සියලුම තලයන් නියෝජනය කරන මන්ත්රීවරයන්ට දැනුම ලබාදෙන මධ්යස්ථානයක් බවට පත් කරන බව කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා පැවසුවේය.
Political
  • 2024/2027 පාර්ලිමේන්තු සංවර්ධන ක්‍රියාකාරී සැලැස්මේ ඉදිරි වැඩකටයුතු පිළිබදව  එක්සත්  ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසූසා කුබෝටා මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සමඟ සාකච්ඡාවක නිරත වෙයි.
Political
  • සලකා බලන ලද කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාව

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බලන ලදි.

Political
ජාතික ජනබලවේගය නියෝජනය කරමින් නිශාන්ත ජයවීර මහතා දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙක් ලෙස කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා ඉදිරියේ අද (09) දිවුරුම් දුන්නේය.
Political

නුවරඑළිය පිහිටි මන්ත්‍රී නිවාඩු නිකේතනයේ විශේෂ කොටසක් පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට වෙන්කිරීමට ඉදිරියේදී අවස්ථාව

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහා වූ මාදිවෙල නිල නිවාස ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා

Political

"සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් වූ මුදල් පිළිබඳව ප්‍රමාණාත්මක දත්ත ගෙනහැර දැක්වීමට වඩා එම ව්‍යාපෘති හරහා මෙතෙක් සිදු වූ ප්‍රතිලාභ හා බලපෑම් පිළිබඳව නිවැරැදි අවබෝධයෙන් කටයුතු කිරීම සහ ඒවායේ ප්‍රගතිය සමාලෝචනය කර ඉදිරිපත් කිරීම ඉතා වැදගත්" බව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තිය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය සඳහන් කළාය.

Political
  • සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත ජූලි 22 විවාදයට.. 
  • සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූලි 23.
  • ශ්රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූලි 24..
Political
ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා 2025.06.19 දින පාර්ලිමේන්තුවේදී සිය සහතිකය සටහන් කළේය.
Political
අමාත්යාංශ ලේකම්වරුන් සිව් දෙනෙකුගේ පත්කිරීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා (09) හිමිවිය.
Political

මුහම්මදු සරිපු අබ්දුල් වාහිද් මහතා දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.

Political
ජූනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි
ජූලි පළමු පාර්ලිමේන්තු සතිය - ජූලි 8, 9 සහ 11