Thursday, March 12, 2026
Follow Us
ඉරානය බහරේනයේ තෙල් ටැංකිවලට පහර දෙයි

ඉරානය විසින් බහරේනය වෙත මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාර රැල්ලක් දියත් කර තිබෙන බව වාර්තා වෙයි.

තෙල් මිල ඉහළ යාම මධ්‍යයේ බහරේනයේ සඳහා ඉන්ධන ටැංකි ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම ප්‍රහාර රැල්ල දියත් කර තිබෙන්නේ ටෙහෙරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයේ 13 වන දිනයේදී.

 තෙල් මිල ඉහළ යත්ම ඉරාන‍යෙන් මෙලෙස ගල්ෆ් රටවල් ඉලක්ක කරගනිමින් ප්‍රහාර දියත් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.