Thursday, February 12, 2026
Follow Us
International Affairs

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඉහළ ආදායම් ලබාගත හැකි වැඩි රැකියා සංඛ්‍යාවක් ලබාගැනීමටත්, ජපාන රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීමටත් අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ජපානයේ නිල සංචාරයක නිතරවන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජපානයේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රැකියා සඳහා බඳවා ගනු ලබන ආයතනවල ප්‍රධානීන් හමුවී ද්වි පාර්ශවික එකගතාවයන්ට පැමිණ තිබේ.

International Affairs
ලබන මාසයේ පැවැත්වීමට නියමිත චාල්ස් රජු රාජාභිෂේකයට ආරාධනා පත් 2000කට අධික ප්‍රමාණයක් ඉදිරි දින දෙක තුළ යැවීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
International Affairs

A meeting chaired by State Minister of Foreign Affairs Tharaka Balasuriya was held at the Ministry on 30 March on strengthening of relations between Sri Lanka and the ASEAN countries.

International Affairs

ටයිම් සඟරාව මගින් නිකුත් කරන ලොව බලගතුම පුද්ගලයින් 100දෙනාගේ ලැයිස්තුවේ මෙවර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්වී තිබේ.

International Affairs

දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩිවශයෙන් ශ්‍රී ලාංකික තරුණයන්ට ලබා දීමට අපේක්ෂා කරන බව ප්‍රකට දකුණු කොරියානු සමාගමක් වන ‘හුන්ඩායි’ (Hyundai) සමාගමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමුවෙමින් අද (04) පැවසීය.

International Affairs

රුසියාවේ නිල සංචාරයක නිරත වන ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිය සංචාරය අතර රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ (පැට්‍රික් ලුමුම්බා විශ්වවිද්‍යාලය) නිරීක්ෂණයකටද එක් විය.

International Affairs

Sri Lanka’s High Commissioner to India Milinda Moragoda on Wednesday addressed the Economic  Advisory Council to the Prime  Minister of  India (EAC-PM) at the invitation of its Chairman 

International Affairs
අමෙරිකාවේ ප්‍රාන්ත 08 කට පමණ කුණාටු සහ ටොනේඩෝ කිහිපයක බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ හමුවේ මේවනවිට පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ආපදා හේතුවෙන් අමෙරිකාවේ දකුණු දිග ප්‍රාන්ත කිහිපයකට දැඩි හානි සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා.
International Affairs

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසියා පැසිෆික් කලාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු පර්යේෂණ කාර්ය මණ්ඩලය සඳහා ඇගයීම් ක්‍රියාවලිය පදනම් කරගත් ප්‍රතිපත්ති සැකසීම පිළිබඳ ප්‍රථම ස්ථානීය ජාත්‍යන්තර පුහුණුව පවත්වා තිබේ.

International Affairs

සිය සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් (Jeong Woonjin) මහතා ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

International Affairs

President Ranil Wickremesinghe met with Mr. Bharat Lal, Director General of the Indian Institute of Good Governance, at the President's Official Residence in Paget Road Colombo Yesterday (01).

International Affairs

ශ්‍රි ලංකා වොලිබෝල් ඉතිහාසය ට නව පිටුවක් එක් කරමින් ශ්‍රි ලංකා ව සමග වොලිබෝල් ටෙස්ට් තරගාවලිය ක් සදහා ඉන්දීය කනිෂ්ඨ පිරිමි වොලිබෝල් ශුරතාවය දිනාගත් තමිල්නාඩු ප්‍රාන්ත කන්ඩායම අද (31) දහවල් ශ්‍රී ලංකා වට පැමිණ ඇත.

International Affairs

US: Former US President Donald Trump pleaded not guilty to 34 felony criminal charges of falsifying business records in Manhattan criminal court Tuesday afternoon. Trump surrendered and was placed under arrest   Tuesday before he was arraigned in a historic and unprecedented court appearance, in which the former president heard the charges against him for the first time. While the arraignment was routine, the case is now poised to linger over Trump’s 2024 candidacy as he fights the charges both in court and in public.

International Affairs

යුක්‍රේනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 15.6 ක ආධාර පැකේජයක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අනුමැතිය හිමිව තිබේ.

International Affairs

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research – ESQR) මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයිම සදහා පිරිනමන “හොඳම භාවිතය 2022” (Best Practices 2022) සම්මානයෙන් පිදුම් ලැබීය.

International Affairs
ශ්රී ලංකාවේ සංවර්ධන ප්රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්රගතිය පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන්ගේ ප්රසාදය පළ කෙරේ.
International Affairs

NEW YORK, AFP: A New York grand jury indicted Donald Trump on Thursday over hush-money payments made to a porn star during his 2016 campaign, making him the first former US President to face criminal charges.

International Affairs

වෘත්තීය සුරක්ෂිතතා කමිටු ජාතික මාර්ගෝපදේශ මාලාව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙත භාරදීම ඊයේ (30) සිදු කෙරුණි.