Saturday, September 13, 2025
Follow Us
ජනපති හා ඉන්දීය විදේශ කටයුතු ඇමැති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විසින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි.

ද්විපාර්ශවීය සාකච්ඡාවකද නිරත වූ බව එම මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.