Wednesday, April 08, 2026
Follow Us
ජනපති ඉන්දීය ජනපති හමු වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලාංකික දූත පිරිස නව දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු මහත්මිය හමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.