Thursday, February 12, 2026
Follow Us
International Affairs

බටහිර රටවල් සබඳතා පිරිහීම සහ සම්බාධක පැනැවීම හේතුවෙන් චිනය සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩ නඟා ගැනීමට රුසියාව පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

International Affairs

Prime Minister Dinesh Gunawardena thanked the Saemaul Foundation of Korea for expanding its rural infrastructure and livelihood development projects after the successful implementation of two pilot projects in Sabaragamuwa district.

International Affairs

 

එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව සඳහා (COP 28) සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා (Mohammed bin Zayed Al Nahyan) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කර තිබේ.

එම ආරාධනා පත්‍රය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් යොමු කළ ලිපිය ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලිඩ් නසිර් අල්අමෙරි (Khaled Nasser AlAmeri) මහතා විසින් ඊයේ (22) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 28) ලෝක නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් මස 30වනදා සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායිහි එක්ස්පෝ නගරයේ දී පැවැත්වේ.

දේශගුණික විපර්යාස මෙන්ම ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන දේශගුණික විපර්යාස සමුළුව දේශගුණික සංවාද සඳහා ප්‍රමුඛ ජාත්‍යන්තර වේදිකාවක් ලෙස ක්‍රියා කරයි.

එසේම දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියට (UNFCCC) අයත් සාමාජික රටවල් අතර දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡා මෙහෙයවීමේදී මෙම සමුළුව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

පරිවර්තනීය හවුල්කාරිත්වයන්හි නියැලීමට සහ නව්‍ය, සාධාරණ විසඳුම් සඳහා දායක වීමට සියලුම පාර්ශ්වකරුවන්ට සමාන අවස්ථා ලබා දීම මෙම සමුළුවේ අරමුණයි. ලොව පුරා තිරසාර ආර්ථික හා සමාජීය සංවර්ධනයක් පවත්වාගෙන යාම මෙන්ම දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කර ගැනීමට සියලු සාමාජික රටවල් සාමුහිකව කැපවීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරේ.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපවීම සිය ලිපිය මඟින් අවධාරණය කර ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස හමුවේ මුහුණදීමට සිදුව ඇති අභියෝග ජය ගැනීමේ දී ජාත්‍යන්තර සහයෝගීතාවයේ සහ සහභාගීත්වයේ වැදගත්කම ද පෙන්වා දී තිබේ.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙම ආරාධනය පිළිගැන්වීමට ලැබීම පිළිබඳ සිය සතුට පළ කර ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රගතිය සහ සෞභාග්‍ය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ද සුබපැතුම් එක් කර තිබේ.

International Affairs

දේශගුණික විපර්යාසයන් හමුවේ ඇන්ටාක්ටිකාවෙන් යෝධ මාරාන්තික සුනාමියක් ඇතිවිය හැකි බවට නවතම අධ්‍යයනයකින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

International Affairs

12 වතාවක් ග්‍රැමි සම්මානයෙන් පිදුම් ලැබූ ජනප්‍රිය අමෙරිකානු ගායිකාවක් වන ටීනා ටනර් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇගේ වයස අවුරුදු 83 කි.

International Affairs

අභ්‍යවකාශ ගත වන පළමු අරාබි ජාතික කාන්තාව ලෙස රයානා බර්නාවි ඉතිහාසයට එක් වෙයි.

International Affairs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ මහතා හමුවී සාකච්ඡා පැවැත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. එහිදී ජනාධිපතිවරයා විසින් රජයේ ඩිජිටල්කරණ ප්‍රයත්නයන් පිළිබඳව කරුණු පැහැදිලි කළ අතර ඩිජිටල් පරිවර්තන වැඩසටහන් සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.

International Affairs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ජපානයේදී ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

International Affairs

roup of Seven (G7) leaders on Saturday called on Sri Lanka’s private creditors to ensure comparability of treatment principle as the country pursues restructuring of its external debt.

International Affairs

President Ranil Wickremesinghe took the stage at the ‘Nikkei Forum: Future of Asia’ held in Tokyo, Japan yesterday (25). During his address, the President emphasized the Government’s approach to the Indian Ocean and Asia-Pacific regions.

International Affairs

Sheikh Abdullah Bin Mohammed Al Qassimi from the ruling family in UAE visited the BOI and Port City Colombo this week.

International Affairs
පෘතුවිය තුල පිහිටි අඩුම ගුරුත්වාකර්ෂණ බලය සහිත ප්‍රදේශය ශ්‍රී ලංකාවෙන් බව නාසා ආයතනය සඳහන් කර තිබේ.
International Affairs

• සිංගප්පූරු නියෝජ්‍ය අගමැති, ජපාන හිටපු අගමැතිවරුන්, ජපාන මුදල් ඇමති, විදේශ ඇමති ජනපති හමුවී සාකච්ඡා පවත්වයි.
ජපාන රජයේ සහය මත ක්‍රියාත්මක කෙරෙමින් තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන රජය වෙත සිය කණගාටුව පළ කළේය.

International Affairs

මාවල් චිත්‍රපට සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන ලෝක ප්‍රකට ‘තෝර්‘ චිත්‍රපට මාලාවේ වොල්ස්ටැග් චරිතයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් බ්‍රිතාන්‍ය නළු රේ ස්ටීවන්සන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

International Affairs

AirAsia marks another foray into South Asia by offering direct services between Colombo in Sri Lanka and Thailand’s capital city of Bangkok from July.

International Affairs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේදී හිටපු අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය ඒ්කකය සඳහන් කරයි.

International Affairs

ජාත්‍යන්තර තේ දිනය වෙනුවෙන් ඉතාලියේ රෝම නගරයේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මූලස්ථානයේ දී මූලස්ථානයේදී පැවති විශේෂ සැමරුම් උත්සව අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා එක් විය.

International Affairs

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මේ දිනවල ජපානයේදී පැවැත්වෙන G7 සමුළුවේදී ද අවධානය යොමුකර තිබේ.

ඒ අනුව G7 නායකයින් පෙන්වා දී ඇත්තේ, ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ණයහිමියන්ගේ සාකච්ඡා මෙහෙයවීම අගය කරන බවය.

ඒ අනුව මධ්‍ය ආදායම් ලබන රටවල්වල ණය ගැටලු විසඳීම සඳහා අනාගත බහුපාර්ශ්වික ප්‍රයන්තයන්ට ද සාර්ථක ආදර්ශයක් ලෙස කඩිනම් විසඳුමක් මින් සපයනු ඇති බවද G7 රටවල නායකයින් පෙන්වාදී තිබේ.

Aruna