Thursday, May 28, 2026
Follow Us
බොරතෙල් මිල සිඝ්‍රයෙන් ඉහළ යන බව වාර්තා වෙයි
ඉරාන මිලිටරි මධ්යස්ථානයකට අමෙරිකානු හමුදා ප්රහාර එල්ල කර ඇති බවට ජාත්යන්තර මාධ්ය වාර්තා කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලද සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙයි.

 

හෝමුස් සමුද්ර සන්ධියේ පාලනය කිසිඳු පාර්ශ්වයකට නතු කර ගැනීමට ඉඩ නොදෙන අතර අමෙරිකානු අවශ්යතා සුරැකෙන පරිදි පමණක් සාම ගිවිසුමකට එළඹෙන බව මෙම ගැටුම් නිමා කිරීම සඳහා වොෂින්ටනයේදී විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කළ බව ද වාර්තා වෙයි.