Saturday, June 27, 2026
Follow Us
Economic

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක මුදලක් ප්‍රදානය කර තිබේ.

Economic

සාමාන්‍ය ජනතාව භාවිතා කරන කුඩා වාහනවල මිල අඩුකිරීම සඳහා රජය අවධානය යොමුකළ යුතු බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි.

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් කඩිනම් මූල්‍ය පහසුකම (RFI) යටතේ ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 206ක මුදලක්ලබා දීමට අනුමැතිය ලබා දී ඇත.

Economic

ශ්‍රී ලංකාවේ මැණික් සම්පතේ අභිමානය විදහා දක්වමින් ලංකාවේ විශාලතම අන්තර්ජාතික මැණික් ප්‍රදර්ශනය වන”Gem Sri Lanka 2026″ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී ආරම්භ විය.

Economic

දේශිය ව්‍යවසායකයින් දේශිය හා ජාත්‍යන්තර වෙළදපොළ වෙත ප්‍රවේශ කිරීමට සහ ගෝලීය ව්‍යාපාරික ජාලයට සම්බන්ධ වීම සඳහා Made in Sri Lanka වෙළෙඳ ප්‍රදර්ශනය දිවයින පුරා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Economic

ශ්‍රී ලංක‌ාව ඩිජිටල් පරිවර්තනයක් කරා යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay 2025 වසරේදී  සිදු කළ  ඩිජිටල් ගනුදෙනුවල  මුළු වටිනාකම රුපියල් බිලියන 2 ඉක්මවා තිබේ.

Economic

ජන­වාරි මාස­යට අදා­ළව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝ­ධ­නය කර තිබේ.

Economic

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමාජ සංවර්ධන වැඩසටහන් යටතේ නව ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ අරමුණින් සහන පොලී අනුපාතිකයන් යටතේ ස්වයං රැකියා ණය ලබා දීමේ " මූල්‍ය ණය සහන ප්‍රදානය " වැඩසටහන අද දින සිදු කෙරුණි.

Economic

කඩිනම් මූල්‍ය පහසුකම සම්බන්ධ ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බැලීමට IMF විධායක මණ්ඩලය අද (19) රැස් වන බව වාර්තා වෙයි.

Economic

වත්මන් නිවැරදි නායකත්වය, නිසි කලමණාකාරීත්වය, සේවක කැපවීම මෙන්ම අනවශ්‍ය වියදම් හා නාස්තිය අවම කර ගැනීම තුළ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ආරම්භ කිරීමෙන් පසු සංස්ථා ඉතිහාසයේ මෙතෙක් වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත අළෙවි ආදායම ලෙස රුපියල් මිලියන 168 ක් පසුගිය 2025 වර්ෂයේ දී උපයා ගැනීමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සමත්ව ඇති බව වාර්තා වෙයි.

Economic

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව සඳහා අමෙරිකා ඩොලර් මිලියන 450 ක ප්‍රතිසංස්කරණ ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කරයි.

Economic

ණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෙස් විදෙස් සංවිධාන, ව්‍යාපාරිකයන් හා දානපතීන් දිනපතා ආධාර කරනු ලැබේ.

Economic

නිලධාරීන්ගේ කැපවීම සහ දූෂණයෙන් තොර වැඩපිළිවෙළ ඊට ඉවහල් වුණා - සුරාබදු කොමසාරිස් ජනරාල්

රජයට හිමි ආදායම් එක්රැස් කර ගැනීමට ප්‍රයත්න දැරිය යුතුයි - ජනපති 

Economic

මේ වසරේ ජන­වාරි මාසයේ සිට නොවැ­ම්බර් මාසය දක්වා අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 15.8ක අප­න­යන ආදා­ය­මක් හිමි ­කරගැනී­මට අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ සභා­පති සහ ප්‍රධාන විධා­යක නිලධාරි මංගල විජේ­සිංහ මහතා සඳහන් කළේය.

Economic

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) විසින් නිවේදනය කරන ලද පරිදි, 2025 තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිත (GDP) වර්ධන වේගය 5.4% ක

මෙය 2025 දෙවන කාර්තුවේදී 4.9% ක ධනාත්මක වර්ධන වේගයකින් පසුවයි .

2025 තුන්වන කාර්තුව සඳහා මෙම 5.4% වර්ධන වේගය යන්නෙන් අදහස් වන්නේ රටේ ආර්ථිකය පෙර ආර්ථික අර්බුදයකින් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව සඳහන් වෙයි.

Economic

වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණයේ වාර්තාව ඊයේ (29) අලුත් වී තිබේ. 

ඒ මීට පෙර ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර වූ 2018 දී වාර්තා වී තිබූ සංචාරකයින් 2,333,796 ප්‍රමාණය අද දිනයේ දී අභිබවා යාමත් සමඟිනි. 

ඒ අනුව 2025 වර්ෂයේ 2,333,797 වන සංචාරකයා අද උදෑසන මෙලෙස පිළිගත් බව ශ්‍රී ලංකා සංචාරක ආයතනය සඳහන් කරයි. 

ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් UL 162 ගුවන් යානයෙන් ඉන්දියාවේ තිරුවනන්තපුරම් හි සිට පැමිණි, පවුලක් වන - ෆීලික්ස් ඛෙස්ලින් පෙරේරා මහතා, රීනා ප්‍රනාන්ඩුස් මහත්මිය සහ ඈන් ක්‍රිස්ටිනා පෙරේරා මෙනවිය මෙලෙස 2025 වර්ෂයේ සංකේතාත්මක 2,333,797 වන අමුත්තන් ලෙස පිළිගැනීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා සංචාරක ආයතනය පෙන්වා දෙන්නේ ඔවුන්ගේ පැමිණීම පුද්ගලික සැමරුමක් පමණක් නොව, ජාතියේ සාමූහික ජයග්‍රහණයක් ද නියෝජනය කරන බවය. 

මෙම ජයග්‍රහණය ජාතියේ සංචාරක ගමනේ තීරණාත්මක මොහොතක් සනිටුහන් කරන අතර, ප්‍රමුඛ ගෝලීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ඔරොත්තු දීමේ ශක්තිය සහ අලුතින් ඇති වූ විශ්වාසය පෙන්නුම් කෙරේ. 

සංචාරක ක්ෂේත්‍රය ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ස්ථම්භයක් ලෙස දිගටම පවතින අතර, විදේශ විනිමය ඉපැයීම්, රැකියා සහ සංස්කෘතික හුවමාරුව සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයයි. 

දිට්වා සුළි කුණාටු ව්‍යසනය වැනි අභියෝග මධ්‍යයේ මෙම සන්ධිස්ථානයට ළඟා වීම කර්මාන්තයේ සහ එහි පාර්ශ්වකරුවන්ගේ ශක්තිය සහ සමගිය පිළිබිඹු කරන බව ද, ශ්‍රී ලංකා සංචාරක ආයතනය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරයි.

Economic
ක්ෂුද්රමුල්ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පිළිබඳ සහ ඊට යෝජිත සංශෝධන සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධනය සහ අන්තර් ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.
Economic

The 16th meeting of the National Council for Disaster Management was held this morning (15) at the Presidential Secretariat under the patronage of President Anura Kumara Dissanayake.