Sunday, August 23, 2026
Follow Us
මාර්තු මස අවසානයේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

මාර්තු මස අවානයේ  ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුකිරීමට තීරණය කර නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පැවසීය.

 
ලෝක වෙළෙඳ පොලේ මිල වෙනස් වීම් අනුව සංශෝධන සිදු වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.