Monday, March 23, 2026
Follow Us
පාන් මිලත් ඉහළට

 ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල අද (23) මධ්‍යම රාත්‍රියේ සිට රු.10 කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග මෙම පියවර ගෙන ඇති අතර ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 130ක් දක්වා ඉහළ නංවන බව එම සංගමය සඳහන් කළේය.