Friday, May 01, 2026
Follow Us
Economic

2035 වසර වන විට ශ්‍රී ලංකාව ආසියාවේ මෝටර් වාහන සැපයුම් දාමයේ කේද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණ බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Economic

මහ බැංකු පනත් කෙටුම්පත යනු මීට වසර පනහකට පෙර ඉදිරිපත් කළ යුතුව තිබූ පනත් කෙටුම්පතක් බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.

Economic

ගත වූ මාස 09 තුළ රුසියානු සංචාරකයින් 100,000ක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණි බව වාර්තා වෙයි.

Economic

Port City Colombo (PCC), Sri Lanka’s most ambitious integrated development project and the country’s first foreign currency designated Special Economic Zone dedicated to exports of services, has taken a significant step towards fostering stronger ties between the Thai and Sri Lankan business communities. 

Economic

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකිරීම් යටතේ  ජනතාවට සහන සැලසීම සඳහා කිරිපිටි මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා. 

Economic

රට තුළ මූල්‍ය විනයක් ඇති කිරීමේදී පාර්ලිමේන්තුවට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙනවා - ජනපති

Economic

අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කර තිබේ.

Economic
  • First 18 days of July draw 80,080 tourists, pushing cumulative arrivals to 704,954
  • China makes strong comeback to top three markets behind India and UK in July so far
  • India leads as top market YTD followed by Russia and UK 
  • Tourism Minister Harin Fernando hails industry stakeholders’ efforts for strong comeback 
Economic

සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ආයතන ඒකාබද්ධ කරගනිමින් පුළුල් සාකච්ඡාවක් පවත්වා දිගු කාලීන මෙන්ම ඵලදායී වැඩපිළිවෙළක් සකස් කළයුතු බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Economic

රුපියල් 35ක මිලක් යටතේ සතොස හරහා ආනයනික බිත්තර අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.

Economic

තවත් භාණ්ඩ වර්ග 328ක ආනයන සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

කොළඹ පෝට්සිටිහිදී ශ්‍රී ලංකාවේ පළමු කෘතීම වෙරළ තීරය අද ( 15 ) විවෘත කළ අතර මෙම කෘතීම වෙරළතීරය නැරඹීමට මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයන්ටද අද සිට නොමිළේ අවස්ථාව හිමිවේ.

Economic

දේශිය පොල්තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹපාලිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

Economic

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඇමෙරිකානු ඩොලර් මිලියන 211ක ආයෝජන ස්ථිර වශයෙන් ලැබී ඇති බව වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Economic

• බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සදහා අවශ්‍ය තාක්ෂණික මගපෙන්වීම සහ සහයෝගය ලබා දීමට කාරක සභාව සූදානම් - සභාපති පාඨලී චම්පික රණවක මහතා

Economic

මෙරට සංචාරක ආකර්ෂණයට ලක් වූ වෙරළ කලාප 24ක් හඳුනාගෙන එම සංචාරක කලාපයන් ද රටේ ආර්ථිකයට දායකත්වයක් ලැබෙන පරිදි ආයෝජකයන්ට ලබාදීමට ද තිරණය කර ඇතැයි නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.

Economic

දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක් තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වලින් බදු එකතු කිරීමේ බලය දුම්රිය ස්ථානාධිපතිවරුන්ට පැවරීමට කටයුතු කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

Economic

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ දැමීම හේතුවෙන් වාණිජ බැංකු රැසක සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය සියයට 2.5 ත් 3.5 ත් අතර පරාසයක් දක්වා අඩු කර තිබේ.