Saturday, May 02, 2026
Follow Us
Economic

සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් ඉකුත් වසරේ දී රජය වැයකළ මුදල රුපියල් බිලියන 144ක් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ආරම්භ කරන ලද "අස්වැසුම" වැඩසටහන සඳහා මෙවර රුපියල් බිලියන 206ක පමණ මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Economic
  • YTD arrivals at 648,775 

Sri Lanka is off to a promising start in July as it welcomed nearly 24,000 tourists within the first six days of the month, boosted by Indian travellers. This surge in arrivals has propelled the cumulative figure for the year to an impressive 648,775, highlighting the country›s growing appeal as a tourist destination.

Economic

රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ “විසුම්පාය” සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට යයි.

Economic
තවත් අත්යවශ්ය භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත.
Economic

පොළී අනුපාත අඩුවීමේ වාසිය මහජනතාවට ඉක්මනින් නොලැබුනොත් මහ බැංකුව කුමක් කරන්නේද යන්න පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැහැදිලි කරයි.

Economic

ඉදිරි දශකය තුළ රටට විශාල විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Economic

පරිප්පු ලෙස හඟවමින් මෙරටට ගෙනා උඳු කිලෝ ග්‍රෑම් 39,000ක් ශ්‍රී ලංකා රේගුව විසින් සිය භාරයට ගෙන තිබේ.

Economic

මෙරට මුහුදු තීරය වටා පිහිටි ආකර්ෂණීය ස්ථාන හඳුනාගෙන ඒ සඳහා දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

Economic

අපේ රටේ වී වගා කරන ගොවි ජනතාව ඩොලර් මිලියන 300ක මුදලක් විදේශ රටවලට ඇදී යාම වළක්වා මෙම වසර තුළ මෙරටට ඉතිරි කර දීමට සමත්වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Economic
උද්ධමනය ලබන මසදී 8%ක ප්රතිශතයක් දක්වා අඩු කිරීමේ හැකියාව ඇතැයි මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
Economic

මුදල් හුවමාරු කිරීමේ ආයතන 15ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

Economic

Israel Ministry of Foreign Affairs Head of Economic Bureau Ophir Kariv and the New Delhi-based Embassy of Israel’s First Secretary Political Affairs Dr. Hagar Spiro – Tal recently held discussions

Economic


• දේශීය ආදායම් බදු පනත සංශෝධනය කිරීමට සහ බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීමට සාකච්ඡා
• බදු අදායම් ලැබීම නියාමනය කිරීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් ‍ස්ථාපිත කිරීමට යෝජනා

මෙර මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපිගොනු ලක්ෂ 05ක් පැවතිය ද එයින් බදු ගෙවනු ලබන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මෙරට සීමිත සමාගම් 105,000ක් ලියාපදිංචි වී ඇති නමුත් එම සමාගම් වල බදු ආදායමෙන් 82%ක් ‍ලැබෙනුයේ සමාගම් 382කින් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

Economic

මෙම වසරේ පළමු මාස 6 ක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 986.2 ක මුදලක් උපයා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දී තිබේ.

Economic

President Ranil Wickrem-esinghe has appointed a high level inter-ministerial committee to boost tourism.

Economic

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව පිහිටුවීමේ අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති වීමත්,එම ආයතනයෙන් ආර්ථිකයට ඵලදායී අයුරින් දායකත්වයක් නොලැබීම් යන කරුණු සැලකිල්ලට ගනිමින් සතොස ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.

Economic

මහ බැංකුව පොලී අනුපාත පහත දැමීමට අනුව යමින් පොලී අනුපාත පහත නොදමන වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන පිළිබඳ සොයා බලන බවත් ඒවා දැඩි නියමනයකට ලක් කිරීමට සූදානම් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

Economic

සිමෙන්ති මිල රුපියල් 300කින් අඩුකිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.