Tuesday, August 25, 2026
Follow Us
සීනි බද්ද ඉහළට

සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද ඉහළ දමා ඇති බව වාර්තා වෙයි.

 මුදල් අමාත්‍යංශය පැවසුවේ සීනි කිලෝග්‍රෑමයක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බවයි වාර්තා වෙන්නේ.

 එය අද (02) සිට වසරක් සඳහා ක්‍රියාත්මක වන බව සඳහන් ය.