
අගමැතිනිය කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව අමතයි
කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සඳහා අපි කැපවී සිටිනවා... කිසිම රටක් තවමත් ස්ත්රී පුරුෂ සමානාත්මතාවය සම්පූර්ණයෙන් සාක්ෂාත් කරගෙන නැහැ - ඒ වෙනුවෙන් අවස්ථා නිර්මාණය කරන්න කැපවිය යුතුයි. — අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය —
Oct.13