වෙසක් සැරසිරිවලට පොලිතීන් තහනම් වෙයි
වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදු කරනු ලබන සැරසිලි සඳහා පොලිතීන්, ප්ලාස්ටික් භාවිත නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
May.14
වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදු කරනු ලබන සැරසිලි සඳහා පොලිතීන්, ප්ලාස්ටික් භාවිත නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
May.14
මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයකුම සිය සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් ගුවන්තොටුපොළේදී ලබා දීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්...
May.15
වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදු කරනු ලබන සැරසිලි සඳහා පොලිතීන්, ප්ලාස්ටික් භාවිත නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
May.14
ඔබ පිනක් අරමුණු කරගෙන බුදුන් වහන්සේගේ තෙමගුල උදෙසා දන්සැලක් පැවැත්වීම සඳහා බලාපොරොත්තු වෙනවා නම්... ඒ සදහා සපුරාලිය යුතු අවශ්‍යතා සපුරා නැති නම් , ඔබට දන්සැලක් පැවැත්වීමට සුදුසු තත්වයක් නොමැත..
May.14
කර්මාන්ත අමාත්‍යාංශය මෙතෙක් සිදුකළ නිෂ්පාදන කර්මාන්ත ලියාපදිංචි කිරීම, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමේ ඩිජිටල් මෙහෙයුම ජනගත කිරීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍යය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) කර්මාන්ත අමාත්‍යාංශයේදී...
May.14
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රයේ කොටස් කිහිපයක් වට්ස්ඇප් සමූහයකින් සිසු පිරිසකට මුදාහැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකපිට අත්අඩංගුවට ගත් කටුගස්තොට අඹතැන්න කුඩුගල ප්‍රදේශයේ පදිංචි...
May.13
පෙර පාසල් ගුරුවරු පුහුණු කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කරන බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද(14) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. දරුවකුට සමාජගතවීම උගන්වන්නේ මෙම පෙරපාසල් අධ්‍යාපනය තුළින් බවත්...
May.14
වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය...
May.13
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය ද පැවැත්වීම හා දින නියම කිරීම සිදු කෙරෙන අතර එය කිසිසේත් හදිසියේ රජය ගත් තීරණයක් නොවන බවත් අය-වැය...
May.13
වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස්ථාවක රාජ්‍ය දේපොළ කඩිමුඩිය විකුණා දැමීමෙන් රටට වැඩදායී...
May.13
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදක කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12) පත් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස...
May.13
රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේ ව්‍යාපෘතිය විධිමත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
May.14
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නිමවූ වහාම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
May.14
ලබන වසරේ සිසුසැරිය සඳහා බස්රථ 500 ක් වැඩි කර , සිසුසැරිය බස්රථ 2,000 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවත්, මේ සම්බන්ධව තමා ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡාවක් පැවැත් වූ...
May.14
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැළෙන අපේක්ෂකයන් හා පුද්ගලයන් හඳුනා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත්...
May.13
මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
May.13
The Sri Lanka-Maldives Business Council (SLMLBC) of the Ceylon Chamber of Commerce, in collaboration with the Sri Lanka Export Development Board (EDB) and the Sri Lankan High Commission in the...
May.12
ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලාංකීකයෙකු වන තර්ෂන් සෙල්වරාජාට හිමිව තිබේ.
May.12
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට තිබෙන බව හඳුනාගන්නා ලෙස සහ පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට...
May.11
පැරිස් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට දින 79කට පෙර ඔලිම්පික් ගිනිසිළුව දැඩි ආරක්ෂාව මධ්‍යයේ ප්‍රංශයේ දකුණු වරාය නගරයක් වන මාර්සෙයිල් වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
May.09
පුංචිම පුංචි නූල් පොටකින් මෙතරම් විස්මිත නිර්මාණ කළ හැකිද යන්නත් පුදුමයක් නේද? මේ අලංකාර මල් බඳුනකි. ඉවසීමෙන් හා නිර්මාණශීලිව කළ යුතු මේ ගෙත්තම වූල් කලාවේ අනගි තිළිණියකි. සියුමැලි කාන්තා දෑතකට...
May.13
බටර්ස්කොච් අයිස්ක්‍රීම් සෑදීමට, සීනි කෝප්ප කාලක් පමණ උණුකර පැණි පාටට එද්දී බටර් තේ හැන්දක් එකතු කරන්න. එයට පොඩියට කපා ගත් කජු එකතු කරන්න. ආමන්ඩ්, රට කජු, හේසල්නට් ඔයාලට තියෙන වර්ගයක්...
May.11
හැම මොහොතක්ම ගත වෙනවා. පසු වෙනවා. කවදාවත් වෙලාව එක තැන නැවතිලා නැහැ. ඔයාට දැනෙනවාද කිසිම දෙයක් වෙනස් නොවී පවතින්නේ නැහැ කියලා. සෑම තත්පරයක්ම ගෙවෙනවා. හැමදේම වෙනස් වෙනවා. ඔයා දැන් කොච්චර...
May.11
ස්ට්‍රොබෙරි, චෙරි, අඹ, දිවුල්, අන්නාසි පලතුරු රසින් අයිස් ක්‍රීම් සාදාගැනීමට පලතුරු ග්‍රෑම් 300ක් පමණ බ්ලෙන්ඩ් කර එකතු කරන්න. අවසානයට පලතුරු පුංචියට කපා එකතුකර කලවම් කර අධි ශිතකරණයේ තබන්න. පලතුරු උණුකර...
May.10
ලේසියෙන් හදාගන්න පුළුවන් මේ කෑම පොඩ්ඩන්ට හදලා දෙන්න ගොඩක් කැමති වෙයි. . අවශ්‍ය ද්‍රව්‍ය පාන් පිටි 150g පොල් තෙල් තේ හැන්දක් ලුණු ස්වල්පයක් අනාගැනිමට වතුර
May.09