
වියත්පුරෙන් නිවාස මිලදී ගැනීමේ දී මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ සහන ඉවත් කිරීමට තීරණයක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේදී ලබා දී ඇති සහන ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Sep.04
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේදී ලබා දී ඇති සහන ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Sep.04
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා අවශ්‍ය වන කායික රෝග සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකක කළුතර ශික්ෂණ රෝහල තුළ අද(04) ආරම්භ කෙරුණි.
Sep.04
159 වන පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් මහජන ගෞරවය, විශ්වාසය සහ ළෙන්ගතුකම සහිත නූතන පොලිස් දෙපාර්තමේන්තුවක් ගොඩනැඟීමට එක් වෙමු - ජනපති
Sep.03
සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමු කර ඇත.
Sep.03
රාජාංගනය මහා වාරි ව්‍යාපාරයට අයත් යාය අට බෙදුම් ඇලේ ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා (01) ආරම්භ කෙරිණි.
Sep.03
මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වෙයි.
Sep.03
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (03) සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව සිය සහතිකය සටහන් කළේය.
Sep.03
රට තුළ පරිවර්තනීය වෙනසක් සිදු කිරීමේ වගකීම දේශපාලන නායකයන්ට පමණක් නොව රාජ්‍ය සේවය නායකත්වය දෙන නිලධාරීන්ටද අයත් වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ...
Sep.02
පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව වැඩි කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය කෙරිණි.
Sep.01
සමානාත්මතාවයෙන් සහ ගුණාත්මකභාවයෙන් පිරි, සියලු දරුවන්ට ප්‍රවේශ විය හැකි අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බවත් කුමන හෝ ආර්ථික, සමාජීය භූගෝලීය හේතුවක් මත දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් ඉවතට යාම වැළැක්වීමට...
Aug.31
The inaugural workshop of a program series organized by the Commission to Investigate Allegations of Bribery or Corruption, in collaboration with the Ministry of Public Administration, Provincial Councils, and Local...
Aug.29
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේදී ලබා දී ඇති සහන ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Sep.04
2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (4) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Sep.04
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කරනු ලැබ ඇත. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින්අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කෙරිණි.
Sep.04
ගලේවෙල නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම හෙට (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
Sep.03
මෙරට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කරලීමට රජය ගෙනයනු ලබන වැඩපිළිවෙලට ඉන්දුනීසියානු රජයේ සහාය නිබඳව ලබාදෙන බව මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය අවධාරණය කරයි. මෙරට ඉන්දුනීසියානු තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං (Dewi Gustina Tobing) මහත්මිය සහ...
Sep.02
පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් ඊයේ (30) විශේෂ ලිපියක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත පිරිනමනු ලැබීය.
Aug.31
ඉන්දියාවේ නිල සංචාරයක නිරත මෙරට පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඉන්දීය ලෝක් සභාවේ කථානායක ඕම් බිර්ලා මහතා හමුවේ
Aug.31
ඩෙංගු මදුරු උවදුර හා පෝෂණ ගැටලු පිළිබඳව සිදු කෙරෙන පර්යේෂණ වලදී සහයෝගයෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව සාකච්ඡාවක නිරත විය.
Aug.31
පරිසර අමාත්‍ය, වෛද්‍ය දම්මික පටබැඳි මහතා, ෆීජි රාජ්‍යයේ නාඩි හිදී මෙමස අගෝස්තු 26 දින සිට 29 වන දින දක්වා පැවැත්වෙන 6 වන ආසියා-පැසිෆික් අමාත්‍ය සහ පරිසර බලධාරීන්ගේ සංසදයට සහභාගී විය.
Aug.30
පොල් බෑයක ප්‍රමාණයේ පොල් කොටසකට හදා ගනිමු. අවශ්‍ය ද්‍රව්‍ය * උඳු ඇට මේස හැඳි 1ක් * කඩල පරිප්පු ඇට මේස හැඳි 1ක්
Sep.03
දවසින් දවස බෝ නොවන රෝග වලට ගොදුරු වන ප්‍රමාණය අවසානාවන්ත ලෙස ඉහල යනවා.
Aug.16
වයසින් අඩු යුවතියන් සඳහා වඩාත් සුදුසු අත්‍යලංකාර කොණ්ඩා මෝස්තරයකි මේ. ලෙහෙන්ගා, සාරි, ගු ජරාටි වැනි ඇඳුම් විලාසිතා සඳහා වඩාත් ගැළපෙන මෙම කොණ්ඩා මෝස්තරය දිගු කොණ්ඩයට හෝ කෙටි කොණ්ඩයට මනා පිරිපුන්...
Aug.03
ඕනෑම විශේෂ අවස්ථාවක කේක් කෑල්ලක රස බලන එක දැන් අපිට පුරුද්දක්. බිබික්කන්, එහෙමත් නැත්නම් පොල් කේක් බොහෝ දෙනෙක් ආසාවෙන් රස විඳින කේක් වර්ගයක්. එකපාරට බලපුවහම මේ කේක් එක ටිකක් නත්තල්...
Jul.31
චුටි බබාගෙ තනියට තොටිල්ලේ ඇඳෙහි පැත්තකින් තියන්න හුරතල් බෝනික්කෙක් මසා ගන්නා අන්දමයි මේ. අම්මාගේ අතින්ම බබාට මහලා දෙන්න පුළුවන්. මේ හුරුබුහුටි නිර්මාණයට වැයවෙන වියදමත් අඩුයි. ඉතින් ස්වයං රැකියාවක් ආරම්භ කරන්න...
Jul.16