Wednesday, February 04, 2026
Follow Us
දෙළුම් බීම

රස මෙන්ම ගුණදායක දෙළුම් බීමක් සාදා ගන්නා ආකාරය බලමු.

අවශ්ය ද්රව්
දෙළුම් ගෙඩියක්
සීනී
ලුණු කුඩු ස්වල්පයක්
වතුර

සාදන ආකාරය

දෙළුම් ගෙඩිය සුද්ද කර ඇට ටික බ්ලෙන්ඩරයට දමාගන්න.

රස අනුව සීනී සහ ලුණු කුඩු ස්වල්පයක් එකතු කර දෙළුම් ඇට වැහෙන ප්රමාණයට වතුර දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.

දැන් වීදුරුවකට දෙළුම් බීම දමා ශීතකරණයේ ටික වෙලාවක් තබා රස බලන්න.