Thursday, February 05, 2026
Follow Us
ක්‍රිස්පි බබ්ල් පොටැටෝ චිප්ස්

තම්බාගත් අල ගෙඩි 3ක්, බටර් මේස හැඳි 2ක්, ලුණු, චීස් ස්ප්‍රෙඩ් මේස හැඳි 1ක් අවශ්‍යයි.

මුලින්ම අල ටික හොඳටම පොඩිකර ගන්න. මේකට බටර්, චීස් හා ලුණු දාලා පොඩ්ඩක්වත් කැට නැතිවෙන්න පොඩිකර ගන්න.  පයිපින් බෑග් එකකට නොසල් එකක් දාලා මේ මිශ්‍රණය දමා ගන්න. ඉන්පසුව බේකිං ෂීට් එකක් දාපු ට්‍රේ එකකට මේකෙන් පයිප් කරලා සෙල්සියස් අංශක 180ට රත් කළ අවන් එකක විනාඩි 30-40ක් බේක් කරගන්න. 

 

-Tharunie