Thursday, February 05, 2026
Follow Us
ට්‍රයිෆල්

අවශ්‍ය ද්‍රව්‍ය 

 බටර් කේක් ග්‍රෑම් 300ක්

කැමති වර්ගයක ජෙලි මිලිලීටර් 250ක්

කස්ටඩ් මිලිලීටර් 250ක්

කේක් කැබලි කඩාගෙන ලයිනින් කළ පැතලි බඳුනක අසුරා ගන්න. නිවාගත් කස්ටඩ් දියරය ඒ මත අතුරා ශීතකරණයේ පැයක් පමණ තබන්න.

ඒ උඩට සිසිල් වූ ජෙලි දියරය වත් කරන්න. යළිත් පැයක් පමණ ශීතකරණයේ තබන්න. ඉන්පසු තැටිය ශීතකරණයෙන් ඉවතට ගෙන ලයිනින් එක ඉවත් කොට කෑලි කපා පිළිගන්වන්න.

 

Tharunie