Thursday, March 26, 2026
Follow Us
බනානා ට්‍රයිෆල්

අවශ්‍ය ද්‍රව්‍ය

* කුකීස් 5-6ක්
* ඉදුණු කෙසෙල් ගෙඩි 4ක්
* විප් ක්‍රීම් කෝප්ප 1ක්
* අයිසිං සීනි ස්වල්පයක් 

සාදන ක්‍රමය

 
මුලින්ම විප් ක්‍රීම් ටික බීට් කරන්න. වැනිලා හා අයිසිං සීනි දාලා ඝන වෙනකල් බීට් කරගන්න. කුකීස් ටික කුඩු කරගන්න. කෙසෙල් පෙති කපාගන්න.
ඩෙසර්ට් කප් අරගෙන මුලින්ම කුකීස් කුඩු දාලා ඊළඟට විප් ක්‍රීම් ටික දාගන්න. කෙසෙල් පෙතිවලින් ටිකක් දාලා නැවතත් කුකීස් කුඩු දාලා විප් ක්‍රීම් දාගන්න. උඩින් කුකීස් කුඩු දාලා ශීතකරණයට දාගන්න.