Thursday, February 05, 2026
Follow Us
පොල්කිරි පුඩිම්

අවශ්‍ය ද්‍රව්‍ය

පොල්කිරි මිලිලීටර් 500

සීනී මේස හැඳි 4

කෝන්ෆ්ලා මේස හැඳි 4

කැමති වර්ණයකින් කලරින්

සාදාගන්නා ආකාරය

අමුද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කර භාජනයකට දමා ළිප තබා මදගින්නෙ මිනිත්තු 7-8 ක් උකු වනතුරු මිශ්‍රකර ළිපෙන් බාගන්න. එම මිශ්‍රණය කොටස් දෙකකට බෙදා එක් කොටසකට කැමති වර්ණයක් යොදා වර්ණ දෙකෙන් තට්ටු දෙකක් හිටින සේ අතුරාගන්න. මද වේලාවක් නිවෙන්නට හැර පැයක් පමණ ශීතකරණයේ තබන්න.

Navaliya