Thursday, February 05, 2026
Follow Us
ස්පයිසි fish බෝල්

අවශ්‍ය ද්‍රව්‍ය

තලපත් මාළු ග‍්‍රෑම් 500

බිත්තර 2

කඩල පිටි ග‍්‍රෑම් 50

ලූනු ග‍්‍රෑම් 50

අමු මිරිස් කරල් 5-6

මිරිස් කුඩු තේ හැඳි 1

කරපිංචා ඉති 1

රස අනුව ලූණු

බැදගැනීමට තෙල්

සාදාගන්නා ආකාරය

මාළු කුඩාවට කපාගන්න. කපාගත් මාළු හා බිත්තර බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඞ් කරගන්න. පසුව එයට අනෙකුත් සියලූම ද්‍රව්‍ය දමා නැවතත් බ්ලෙන්ඞ් කරන්න. බ්ලෙන්ඞ් කරගත් මිශ‍්‍රණයෙන් කුඩා බෝල සාදා ගැඹුරු තෙලේ බැදගන්න.