Thursday, February 05, 2026
Follow Us
ජෙලි මූස් පුඩිම්

අවශ්‍ය ද්‍රව්‍ය

ජෙලි ග‍්‍රෑම් 200

වතුර මිලිලීටර් 500

සීනී මේස හැඳි 2

සාදාගන්නා ආකාරය

ජෙලි හා සීනි භාජනයකට දමා එයට උතුරන වතුර එකතුකර ජෙලි සාදා නිවුනු පසු ශීතකරණයේ තබන්න. සාදාගත් ජෙලි වලින් හරි අඩක් කොටු හැඩයට කපා තෙල්, බටර් තැවරූ භාජනයකට දමන්න.අනෙක් කොටස බ්ලෙන්ඞ් කර පසුව කොටු හැඩයට කපාගත් ජෙලි සමඟ මිශ‍්‍රකර සවි වනතෙක් ශීතකරණයේ තබන්න.