Thursday, June 25, 2026
Follow Us
බීට්රූට් මිශ්‍ර රට ඉඳි පානය

(එක් වීදුරුවක් සඳහා)

කුඩා බීට්රූට් ගෙඩියක්

රට ඉඳි ගෙඩි 2ක්

ඉඟුරු කැබැල්ලක්

අයිස් වතුර කෝප්පයක්

දෙහි යුෂ තේ හැන්දක්

 

 

 

සෝදා පොතු හැර කුඩා කැබලි කපා ගත් බීට්රූට්, ඇට ඉවත් කරන ලද රට ඉඳි, ඉඟුරු කැබල්ල හා අයිස් වතුර සමඟ හොඳින් බ්ලෙන්ඩ් කරන්න. පෙනේරයකින් වීදුරුවකට පෙරා දෙහි යුෂ එකතු කර රස විඳින්න. විවේකී වෙලාවට රස බලන්න සුදුසුයි.

Tharunie