Friday, March 27, 2026
Follow Us
සීනි දැවටූ කොස්

පැසුණු කොස් මදුළු

ලුණු

සීනි

ජලය

පොල් තෙල්

 

කොස් මදුළු පිරිසුදු කර දිගැටි තීරු ලෙස කපා ගැඹුරු තෙලේ බැදගන්න. සීනි සහ වතුර එකතුකර පැණි සාදාගන්න. ලුණු කුඩු ස්වල්පයක් එක්කරන්න. පැණි ටික හොඳින් උකුවීගෙන එන විට එයට බැදගත් කොස් එකතුකර හොඳින් මිශ්‍රකරන්න. නිවුණු පසු කෑමට ගන්න

Tharunie