Thursday, February 05, 2026
Follow Us
කොස් තෝසේ

හොඳින් බ්ලෙන්ඩ් කරගත් කොස් පල්ප් කෝප්ප 1ක්

හාල් පිටි කෝප්ප 1ක්

පාන් පිටි කෝප්ප 1/4ක් (අවශ්‍ය නම් පමණක්)

බේකිං පවුඩර් තේ හැඳි 1ක්

ලුණු රස අනුව

වතුර

වතුර හැර ඉතිරි ද්‍රව්‍ය සියල්ල හොඳින් කලවම් කරන්න. ඉන්පසු වතුර ටිකෙන් ටික එකතුකරමින් තෝසේ පදමට මිශ්‍රණය සාදාගන්න. පැය භාගයක් පමණ පිපෙන්න තබන්න. ඉන්පසු තෝසේ සාදන ආකාරයට සාදා කෑමට ගන්න.

 

tharunie