Thursday, June 25, 2026
Follow Us
කොස් වණ්ඩු

හොඳින් පැසුණු කොස් මදුළු

බ්ලෙන්ඩ් කර සාදාගත් කොස්

පල්ප් කෝප්ප 1ක්

හාල් පිටි කෝප්ප 1ක්

ග්‍රේට් කරගත් හකුරු කෝප්ප

1/2ක්

පොල් කිරි අවශ්‍ය පමණ

ඊස්ට් තේ හැඳි 1ක්

ලුණු රස අනුව

 

 

පොල් කිරි හැර ඉතිරි ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු පොල් කිරි ටිකෙන් ටික දමමින් තරමක් උකු මිශ්‍රණයක් සාදා පැය දෙකක් පිපෙන්නට හැර කැන්ද කොළ එළාගත් කප්වලට දමා හුමාලයෙන් තම්බාගන්න.

Tharunie