Thursday, September 24, 2026
Follow Us
කොස්වලින් රස කැවිල්ලක්

පොඩියට කපාගත් කොස් කෝප්ප 2ක්

හාල් කෝප්ප 1ක් ( පැයක් පොඟවාගත්)

හකුරු කෝප්ප 1/2ක්

 

 

ඉහත ද්‍රව්‍ය සියල්ලම වතුර ස්වල්පයක් දමා පේස්ට් එකක් වෙනතුරු අඹරාගන්න. බඳුනක් ළිප තබා ගැඹුරු තෙලේ බදින්න. අවශ්‍ය පමණ තෙල් දමා රත්කරන්න. එයට මිශ්‍රණයෙන් තේ හැන්දක ප්‍රමාණයක් බැගින් තෙලට දමා රන්වන් පැහැ වෙනතෙක් බැදගන්න.

Tharunie