Thursday, February 05, 2026
Follow Us
බඩ ඉරිඟු සහ කඩල පිටි පිට්ටු

අවශ්‍ය දේවල්

කඩල පිටි කෝප්ප 1ක්

ඉරිඟු පිටි කෝප්ප 1ක්

පොල් කෝප්ප 1ක්

ලුණු

 

හැදුවේ මෙහෙමයි

පොල්වලට ලුණු කලවම් කරන්න. ඉන්පසු පිටි වර්ග දෙකම පොල් එකට දමා කලවම් කරන්න. එයට වතුර ටික ටික දමමින් කැට කරගන්න. පිට්ටු බම්බුවට දමා තම්බා ගන්න.

(Tharunie)