Wednesday, February 04, 2026
Follow Us
මේ දවස්වලට වටිනම බීමක්...?‍⚕️?‍⚕️?‍⚕️

තේ එකක් බොන ගමන්ම ලෙඩ ගොඩකුත් හොද කරගන්න පුලුවන් විදිහක් මෙන්න...????


මේ දවස්වල ලොකුම ගැටලුවක්නෙ බෝ නොවන රෝග කියන්නෙ.ඒකෙනුත් දියවැඩියාව.ඉතින් මේ කටරොළු පානයෙන් අපිට දියවැඩියාව ,අධික තරබාරුව(ස්ථුලභාවය),සම රැලි වැටීම,...වළක්වා ගන්න පුලුවන්
තව මතක ශක්තිය වැඩි කර ගැනීමට,දෑස්වල පෙනීම වැඩි දියුණු කරගැනීමට වගේම ලස්සන වෙන්නත් පුලුවන් වෙනවා ? ??
විශේෂ දෙයක් තමයි ප්‍රතිශක්තිය වර්ධනය ?
පිරිසිදුව,ආරක්ෂිතව යන්ත්‍රානුසාරයෙන් වියළි නිල්කටරොළු❤️❤️❤️❤️
බත්,ඉදිආප්ප,තේ,ජූස්,පෑන් කේක්,අයිස් කැට,..යනාදි බොහෝ ආහාර,බීම වර්ග සදහා යොදා ගන්න පුලුවන්

(Facebook)