Sunday, July 06, 2025
Follow Us
Beauty

අප කණ්ණාඩියක් අසලට ගොස් දත් තිස් දෙක ම පෙන්වා සිනා සෙන්නේ සිනාවෙන් මුහුණ එළිය වැටෙන හැටි බලන්න තියෙන ආසාවටයි. ඒ හැරුණු විට අපට දත් ගැන සිහි වන්නේ උසුලා ගැනීමට බැරි තරම් දත් කැක්කුමක් දැනුණු විටයි. “දත් නැතිදා උක් දඬු ගිනි තපින්නද ? “ කියමන දැන් බොහෝ දෙනකුට අමතක වෙලා ගිහින්.

Beauty

ලෙඩ අඩුකර ඇඟ හැඩ කරන අලුත් ම ක්‍රමය

Beauty

වෙනදට උදේම ගෙදරින් පිටත් වෙලා හවසට ගෙදර එන අඹු සැමියො දැන් දවසෙම ගෙදර. බොහෝ ස්වාමි පුරුෂයන් ඔන්ලයින් වැඩ. වෙනදා කාර්යාලයට ගිහින් රැකියාව කරද්දී වගේ නෙවෙයි ගෙදර පරිසරය.

Beauty

උපදෙස් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී හැරිස් විජේසිංහ

Beauty

කාන්තාවන් සහ රන් ආභරණ අතර ඇත්තේ අපූරු සබැඳියාවකි. මාලයක්, කරාබු දෙකක් කියන්නේ අපේ කාන්තාවන්ට නැතිවම බැරි දෙයක්. මේ හේතු නිසාම රන් ආභරණ මිලදී ගන්න බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වනවා.

Beauty

රෝගයක්ම නොවුණත් කරදරකාරී අවස්ථාවක් වන සුද යෑම

Beauty

මිනිසාගේ ජීවිතයට නැතුවම බැරි හෝමෝන වර්ගයක් වශයෙන් තයි‍රොක්සින් හෝමෝනය හැඳින්වීමට පුළුවන. විශේෂයෙන්ම ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා පාලනය කිරීම මෙම හෝමෝනය මගින් සිදු කරන ප්‍රධානතම කාර්යභාර්ය වේ. පුද්ගලයෙකුගේ ශරීරයේ විවිධ අවස්ථාවලදී සිදුවන විපර්යාසයන් සමහරකට හේතුව තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන සංකූලතාවයන් වීමට පුළුවන. එහෙත් ඇතැම් පුද්ගලයින්ට තම ශරීරයේ ඇතිවන විවිධ රෝග ලක්ෂණවලට මුලික වී පවතින්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලුකාරී තත්ත්වයන් යන්න පිළිබඳව නිසි අවබෝධයක් නොමැත. ඒ හේතුවෙන් වර්තමානයේ බොහෝ දෙනා දැඩි අපහසුකාරී අවස්ථාවන්ට මුහුණ දේ. වැඩිහිටියෙකුට තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් ඇතිවිය හැකි රෝගාබාධයන් මොනවා ද? තයි‍රොයිඩ් ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වය අඩු වීම සහ වැඩි වීම යන තත්ත්වයන්හි දී මතුවිය හැකි රෝග ලක්ෂණ මොනවා ද? ඒ සඳහා තිබෙන ප්‍රතිකාර විධි මොනවා ද? යන්න පිළිබඳව කොළඹ, ජාතික රෝහලේ දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා දැක්වූ අදහස් මෙසේ ය.
තයිරොයිඩ් ග්‍රන්ථිය යනු කුමක්ද ? මෙම ග්‍රන්ථිය මඟින් නිපදවනු ලබන ප්‍රධාන හෝමෝන වර්ග මොනවා ද?

Beauty

ගිනි රස්නෙට පායන කාලයේ මොන උණු වතුර ද ? කෙනකුට එසේ සිතෙන්න බැරි ඔමික්‍රෝන් සීග්‍රයෙන් පැතිරෙන නිසයි. වැඩි දෙනෙක් දුම් දමමින් උණු වතුර පානය කරන්නේ උගුරේදීම විසබීජය විනාශ කරන්නයි.

Beauty

ඝර්ම කලාපයේ රටවල් වල ඉතා පහසුවෙන් දැකගත හැකි පලතුරු විශේෂයන් අතර ගස්ලබු නොහොත් පැපොල් සුවිශේෂී වේ. මෙම ශාකයේ නිජබිම ලෙස සැලකෙන්නේ දකුණු හා මධ්‍යම ඇමරිකානු කලාපයි. ගස්ලබු වල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Carica papaya වේ.

Beauty

කාන්තාවන්ට වටිනාම ආභරණයක් වන්නේ රූපය යි. කාන්තාවක් රූමත් විය යුතු අතර, ඇයට රූමත් බව පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. මාතුගාම සූත්‍රයේ පුරුෂයන්ගේ කැමැත්ත කාන්තාවන්ට අනිවාර්යෙන්ම ලැබෙන කරුණු පහක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තිබේ.

Beauty

කෝමාරිකා නම කාන්තාවක ගේ නමක් වාගේ සුන්දරය. ඒ නම මේ ශාකයට ලැබී ඇත්තේ කාන්තා සෞඛ්‍යයට කාන්තා රුවට එය නැතිවම බැරි නිසා විය යුතුය.

Beauty

මාර්තු 18 වැනි දිනට යෙදී ඇති ලෝක නිදන දිනය නිමිත්තෙනි.

Beauty

උපදෙස් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ

Beauty

ආදරයෙන් මුහුකුරා යන්න..

Beauty

“සුවිනි ඔයා දන්නවා ද අදත් අපේ දූලගේ ඉස්කෝලේ ගැහැනු ළමයි දෙන්නෙක් ගේ ඕනේ නැති හැසිරීමක් තවත් ළමයි ටිකක් ටොයිලට් එකේදි දැකලා.“

Beauty

නවතම අනාවරණයකින් හෙළිවූ දේ

Beauty

ඝර්ම කලාපීය රටවල් වල ප්‍රචලිත පලතුරක් වශයෙන් අන්නාසි හඳුනාගත හැකිය. මෙම පලතුර කෙසෙල් තරම්ම ජනප්‍රිය පළතුරක් වන අතරම එමගින් ශරීරයට ලැබෙන ප්‍රයෝජන මෙතකැයි කියා නිම කල නොහැක.