Tuesday, April 21, 2026
Follow Us
Poems
පුංචී තේ සාදයක්
පාට පිරුණු හෝරාවක

Poems
පිරිමියට අගය තිබුනේ
ඇය ළඟට ගන්නා තුරුමයි

Poems
අනොරා වැහි වහින දවසට
කීරි ගැහෙනා සීතලට මම
සෙව්වමුත් උනුසුමක් පපුවට
ඇවිලුනා පපු කදම වැස්සෙම.......

Poems
සිතට දැනෙන දුක කදුළින්
හෙලමි රැයේ...
නෙතට නින්ද නේනා
බව දනිමි ප්රියේ....

Poems
දවස සොඳුරුයි දසුන මිහිරියි
හතර වරිගෙම ඇස් ළඟයි ...
නේක සැරසිලි සතුටු හසරැළි
වටපිටාවම ලස්සනයි ...

Poems
කුරිරු වෙඩි හඬ සමග ඇවිලෙයි
වියරු වැටෙමින් අග්නි ජාලා
උමතු සටනක කිමද මිනිසුනි
එකම බිමකට එරෙහි වීලා ?

Poems
කදුලු පුරවාපු රතුවුන ඇස් දරන්..
පැය ගනන් නොනිදාම නුබ සිහි කල තරම්...

Poems
කාගෙහරි හීනයක මේ ගෙදර තියෙන්නැති
කඳුළු දාඩිය මුසුව මැටි බිත්ති බැඳෙන්නැති

Poems
මචං කෙල්ලක් ඇති හිනාවක්
ඒකි ලස්සන තනි මලක්
කියන්නට අඩුවක් පාඩුවක්
තිබ්බේම නෑ බන් බින්දුවක්

Poems
පින්බිම කීවට අපි හරි උජාරුවෙන්..
උපදින පොඩි එකත් නයයිලු බර ගානෙන්..
මසෙම මැරිලා ගන්නා ඒ පොඩි ගානෙන්..

Poems
යුධ වැදුණු සුදු පාට
කාල තුවක්කු අඬ පණයි
විදි සැරින් පිණි බෝම්බ
අහස් කුසුම ගැබ්බර යි...

Poems
රෙදි කැබැල්ලක් මත වැතිර
උදේ සිට රෑ වෙනතුරු
යනෙන මහ සෙනගට
අතපාන නුඹ කවුද සීයේ

Poems
සුදු පුතේ ... මතකයිද
වෙල මැද්දෙ මැටි ගෙදර
වංගෙඩියෙ සම්බෝලෙ
කොටනවා මම තවම

Poems
උදෑසන අම්මා
හිල් තිබ්බ පොඩි වළඳ කූරු ගෑ හින්දා...

Poems

නොකියා සිටියත්,
දැනුනා සමහර දේවල්,
ඒ නිසාම වෙන්න ඇති,
ඇවිලෙන්න හිතෙන්න

Poems
 
බෙහෙත් පෝලිමෙ දෙවනි බංකුවෙ
හිටියෙ ලස්සන තරුණයෙක්
කඩිමුඩියෙ ඔහු මවෙත ඇවිදින්
කිව්වෙ වැරදුන බව වැඩක්

Poems
නොකී කතාවක
රූප ඇඳුනේ කෙලෙසෙද?
දඟකාර නුඹ වෙත
හිත ඇදුනේ කෙලෙසද?

Poems
,මහ වැස්ස වගේ නුඹ මගෙ හදවතට එඹෙනවා...
රෑ තිස්සෙ ඔයා හීනෙන් මා එක්ක නටනවා....