Wednesday, April 15, 2026
Follow Us
බලා ඉදිනෙමි
ළං වේවි දෑතේ වෙලී
සිත් බැඳී මල් රොන්සිබී
කොපුල් තල මත නෙත් බැදි
සිතින් ඔබ මා වෙන් වුණි

ලතෙත් වී නුඹ යනු රිසි

බලා ඉදිනෙමි නෙතු රිදි
ගිමන් හරිමින් පෙමිි බිදි
බලා ඉදිනෙමි ....නුඹ යනු රිසි
සොවින් පිරි මා හද රිදි
නිවන්නට මා සෝ ගිනි
එකදු දවසක් හෝ යළි ඇති
බලා ඉන්නද මා මියුලැසි .........
 

-නිරෝෂනී පනමිිපිටිිය