Thursday, January 08, 2026
Follow Us
වලාකුලු උනත් දවසක දියවෙනවා
වැස්සක් උනත් දවසක නවතිනවා
හෙන ගෙඩි උනත් තැනකදී හිර වෙනවා
බැදීම් උනත් දවසක වෙන් වෙනවා
ඉතින් මොකටද රිදෙන තැන් වල ගැටෙන්නේ
කිසිම වෙලාවක රිදනෙ ගැටෙන තැන් වල ගැවසෙන්න එපා
පැත්තකට වෙන්න එක
ගැටෙනවාටත් වඩා විශිෂ්ඨ වේවි..
 
දේව්..