Sunday, March 01, 2026
Follow Us
තරුවක් වගේ
තරුවක් වගේ කඩා වැටිලා
වරුවක් ඉන්න ආසයි ඔබ ළඟ
ඒත්
දරුවෙක් වගේ මාව බලාගන්නම් කියූ නුඹම
තරුවක් වගේ නිවිලා
ගිහින් අද....
ඇත්තටම
මැරුණත් දාලා යන්නේ නෑ කියු
නුඹම නැති කොට
තරුවක් වෙලා මොකටද
මමත් මේ අහස මැද....
-නිසදැස් කවි අරණ