Sri Lanka's Foreign Affairs Ministry yesterday said that there were no restrictions on issuing visas to Chinese travelers to Sri Lanka, but the Daily Mirror learns that all those arriving from the areas affected by the coronavirus will have a special mark on their ETA so that they will be subjected to quarantine upon their arrival.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී ශ්‍රී ලංකා මහබැංකුවේ කිසිදු වංචාවක් සිදුව නොමැති බවට තමන් සහතික වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවන උපාය සංවර්ධනය සඳහා කාර්යය සාධක බලකායක් ස්ථාපිත කර තිබෙනවා.
රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී අවශ්‍ය වෛද්‍ය සහතික සඳහා වෛද්‍ය පරීක්ෂණයට දින සහ වේලාව වෙන් කර ගැනීම හෙට සිට ඔන්ලයින් ක්‍රමයට අවස්ථාව පවතින බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
President Gotabaya Rajapaksa has pointed out that investors should be encouraged to invest in areas outside of Colombo as a solution to urban congestion and they should be provided with new technology and advanced infrastructure. The President made these remarks when he met the new Chairmen and Senior Staff Officers of State Corporations and Statutory Institutions (24) who are directly contributing to the national economy and the provision of public services.
මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ කි‍්‍රයාවලිය විධිමත්ව හා කඩිනම්ව ක‍්‍රියාත්මක කිරීමට ති‍්‍රවිධ හමුදාව දායක කර ගන්නා බව ජනාධිපති කාර්යාලය පවසනවා.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා යටතට පත් කර තිබේ.
President Gotabaya Rajapaksa has instructed the Foreign Relations Ministry to get back all Sri Lankan students in Wuhan, China as soon as the Chinese authorities lift the travel restrictions to the province. The President's Office said there were 30 students in Wuhan and the Ministry was instructed to get the assistance of the Sri Lankan Embassy in Beijing, Consulate office in Hubei and Srilankan Airlines to get the students back. It said the cost of the operation will be borne by the government.
ගිහාන් පිලපිටිය විනිසුරුවරයාව අත් අඩංගුවට නොගන්නැයි නියෝගයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වහාම නිකුත් කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පැතිරිම වැළැක්වීම සදහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියට උපදෙස් ලබාදී ඇත.
Transport Ministry plans s to reduce imports of three wheelers considering a ban on new imports despite protests of trade unions.
Government has declared areas in Chundi-kulam, Delft Island, Adam’s Bridge, Kotuaththawala, Kayankerni, and Madu Road as national parks.
The Government has decided not to proceed with a Rs. 250 million SriLankan Airlines flight kitchen expansion project, a top Minister confirmed.
President Gotabaya Rajapaksa has informed the UN that necessary investigations would be conducted to find out the fate of those who had disappeared during the island's civil conflict as most of the families had attested that those disappeared had been recruited or forcibly conscripted by the LTTE.
President Gotabaya Rajapaksa yesterday said that state corporation heads are duty-bound to uplift efficiency levels and generate profit without burdening the government.
හජ් වන්දනා සමයේදී මක්කම වන්දනාවේ යන බැතිමතුන්ගෙන් මෙතෙක් පෞද්ගලික ආයතන අය කළ මුදලට වඩා විශාල මුදලක් අඩුවෙන් මෙවර රජයේ මැදිහත් වීමෙන් එම වන්දනා චාරිකා සංවිධානය කිරීමට ආගමික කටයුතු අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව පවසයි.
Higher Education Minister Bandula Gunawardane said yesterday that no decision had been taken to shut down university colleges and the future of the students would be ensured while being allowed to obtain degrees through the University of Vocational Technology (UNIVOTEC).
මාධ්‍යවේදීන්, වෛද්‍යවරුන් සහ පෞද්ගලික අංශවල සෞඛ්‍ය සේවකයින් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල නිරත පුද්ගලයින් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදෙමින් මැතිවරණ නීති කිහිපයක් සංශෝධනය කිරීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා.
Page 553 of 639