Saturday, September 26, 2026
Follow Us
පාර්ලිමේන්තුවේ අවසන් සභා රැස්වීම් සතිය අද ඇරැඹෙයි

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පැවැත්වෙන අවසන් සභා රැස්වීම් සතිය අදින් (18 දා) ආරම්භ වෙයි.

මෙම සතියේදී අද, හෙට (19දා) අනිද්දා (20දා) පමණක් පාර්ලිමේන්තුව රැුස්වීමට නියමිතය.

වත්මන් පාර්ලිමේන්තුව ලබන මස 2 වැනිදා විසුරුවා හැරීමට හා එහි ඡුන්ද විමසීම අපේ‍්‍රල් මස 25 දා පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කර ඇත. වෝහාරික විගණන වාර්තාව පිළිබඳව අද හා හෙට විවාදයට ගැනීමට නියමිතය.

(Lanka Leads)