Wednesday, August 27, 2025
Follow Us
State

විදේශීය පාර්ශව සමඟ සෘජු එකඟතා සහ අවබෝධතා ගිවිසුම්වලට එළඹීමෙන් වලකින ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සියලු රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.

State

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්ව ගතවූ මසක කාලයක් තුලදී එළැඹි තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. " සෞභාග්‍යයේ දැක්ම" නමින් හඳුන්වනු ලබන එම තීන්දු තීරණ හේතුවෙන් ජනතාවගේ දැඩි ප්‍රසාධයක් හිමිවී තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

State

Prime Minister Mahinda Rajapaksa told Daily News yesterday that homeless people will be provided with houses under ‘A house to each village’ programme which will commence next year.

State

President Gotabaya Rajapaksa has issued a gazette notice keeping the armed forces on alert.

State

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව පිළි ගැනීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

State

A special security plan has been enforced for the festive season, the Ministry of Defence said yesterday.

State

සහෝදර භාෂාවන් එකිනෙකා නිසිලෙස නොදැන සිටීම ලැජ්ජාවට කරුණක් බවත්, එම තත්ත්වය රටේ අධ්‍යාපන ක‍්‍රමය තුළින් වහා වෙනස් කර ගතයුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

State

රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා පත් කිරීමට නියමිත ආයතන ප්‍රධානීන් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ කොන්දේසියක් පනවා තිබෙනවා. ඒ අනුව නව ආයතන ප්‍රධානීන් විසින් වසරක කාලසීමාවක් ඇතුළත අදාල ආයතනයේ ප්‍රගතියක් පෙන්වීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම සභාපතිවරයා විසින් භාරගත යුතු අතර වගකීම භාර ගැනීමෙන් නොනැවතී තනතුරෙන් ඉවත් වීමටද සිදුවනු ඇත.‍

State

The National Water Supply and Drainage Board (NWSDB) will increase water tariffs in 2020 for upper and middle-income earners as the NWSDB is in the red, Water Supply Facilities Minister Vasudeva Nanayakkara said yesterday.

State

Prime Minister Mahinda Rajapaksa says some countries were not happy that Sri Lanka ended the war with the LTTE.

State

රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පත්කළ කමිටුවට අයදුම්පත් 60,0000ක් පමණ ලැබී ඇති බව වාර්තා වෙයි.

State

Government claims that recently introduced tax measures aim to stimulate the economy to a speedy recovery from the current economic slowdown in the flagging global economy, while enabling conducive environment to regain business confidence.

State

The Government has decided to upgrade the present Jaffna Airport from its regional status to an international status, Tourism and Aviation Minister Prasanna Ranatunga told officials last week.

State

State Minister Vasudeva Nanayakkara said yesterday they had news that former Central Bank Governor Arjuna Mahendran had reportedly escaped Singapore and moved to other hideouts.

State

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.ඊයේ ඔහු මහ බැංකුවේ සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින් අමතා ස්තූතිය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

State

President Gotabaya Rajapaksa has created a new Bureau for National Policies and Plan Implementation, which will be directly under him, top political sources told the Sunday Observer yesterday.

State

පසුගිය රජය සමයේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට මාසිකව ලබා දුන් රුපියල් පනස් දහසක දීමනාව විශ්‍රාම වැටුපටත් එක් කොට ඇති බවට අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

State

සම්බා සහ නාඩු සහල් කිලෝ ග‍්‍රෑම් 01 ක් සඳහා රුපියල් 98 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.